වැඩබලන විගණකාධිපතිවරයා ලෙස කටයුතු කරන ජී.එච්.ඩී ධර්මපාලට මාස 06ක සේවා දිගුවක් ලබා දීමට ඊයේ(22) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී එකඟතාව පළ වුණා.
ඒ පුරප්පාඩු වී ඇති විගණකාධිපති තනතුර සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් යෝජනා කළ නම අවස්ථා දෙකකදී ප්‍රතික්ෂේප වී තිබූ පසුබිමකයි.
හිටපු විගණකාධිපතිවරයා විශ්‍රාම යාමෙන් පසු මේ වනවිට දින 43 ක කාලයක සිට එම තනතුර පුරප්පාඩුව පවතිනවා.
