Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

3,147 දෙනෙකුගේ හෙද සිහිනය ඉටු වෙයි

2 years ago

හෙද සේවය සඳහා බඳවා ගත් 3,147 දෙනෙකුට හෙට පත් වීම් ලිපි ප්‍රදානය කිරීම හෙට දිනයේ සිදුකිරීමට නියමිතව තිබෙනවා. 

ඊට අදාළ උත්සවය අරලියගහ මන්දිර පරිශ්‍රයේදී පැවැත්වෙන්නේ, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්. 

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, මෙරට හෙද සේවයේ වැඩිම පිරිසකට එකවර පත්වීම් ලිපි ප්‍රදානය කරනු ලබන පළමු අවස්ථාව මෙය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

මෙහිදී හෙද සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීන් 79 දෙනෙකුට උසස්වීම් ද ප්‍රදානය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.