ලෝක රූ රැජිණ තරගාවලියේ talent round එක යනු ගෝලීය සංස්කෘතිය හා කලාත්මක ප්‍රතිභාවන් එළිදක්වන්නට තිබෙන වේදිකාවකි.
මෙවර තරගාවලියේදී එය ජය ගැනීමට ඉන්දුනීසියානු තරගකාරිය වන Monica Kezia Sembiring විසින්.
මෙහි දෙවන ස්ථානය Miss Cameroon, Issie Princesse විසින් දිනා ඇති අතර, Miss Italy, Chiara Esposito විසින් තෙවන ස්ථානය දිනාගෙන තිබෙනවා.
එසේම ශ්‍රී ලංකාව නියෝජනය කළ අනුදි ගුණසේක අවසන් 20 දෙනා අතරට සුදුසුකම් ලබා තිබුණා.
