ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි වහාම ක්‍රියාත්මක වන පරිදි පොලීසියේ ස්ථානාධිපතිවරු කිහිපදෙනෙකුට ස්ථාන මාරුවීම් හා පත්කිරීම් සිදුකර තිබේ.
ඒ අනුව එම ස්ථාන මාරු කිරීම් සඳහා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 12ක් සහ පොලිස් පරීක්ෂකවරුන් 04 දෙනෙකු ඇතුළත්.
ස්ථාන මාරුකිරීම් සිදුකළ නිළධාරී ලැයිස්තුව පහතින්,


