Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වැඩට ගිහින් ගෙදර නාව කෘෂි නියාමකගේ මළ සිරුර හමුවූ තැන

1 year ago

කිලිනොච්චිය, ගනේෂපුරම් ප්‍රදේශයේ ඇල මාර්ගයක තිබියදී සැක කටයුතු අන්දමින් මියගොස් සිටි කෘෂිකර්ම සංවර්ධන නිලධාරියකුගේ මළ සිරුරක් හා යතුරු පැදිය පොලිසිය සොයාගෙන තිබෙනවා. 

කිලිනොච්චිය , ජයන්තිනගර් ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි තිදරු පියෙකු මෙලෙස මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. 

පෙරේදා දිනයේ සිට අතුරුදහන්ව සිටි ඔහුගේ සිරුර අද උදෑසන හමුවී තිබෙනවා.