Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සෞඛ්‍ය වෘත්තිකයින් පිරිසක් වර්ජනයක් අරඹයි

1 year ago

උපාධිධාරීන් සෞඛ්‍ය සේවාවට බඳවා ගැනීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන අර්බුදය විසඳා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත් නොවීම මත අද සංකේත වර්ජනයක නිරත වන බව පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසනවා. 

මීට සමගාමීව අද උදෑසන 08 සිට වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයින්ගේ සංගමය ද වර්ජනයක් ආරම්භ කරන බවයි එහි වැඩබලන සභාපති දිසානායක කුමාර සදහන් කළේ.