Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රාජගිරියේ ව්‍යාපාරික ස්ථානයක් දරුණු ගින්නක්

1 year ago

රාජගිරිය ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක අද (27) දහවල් ගින්නක් හට ගෙන තිබේ.

එය පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ තුනක් පිටත් කරවා ඇති බව කොළඹ ගිනි නිවන ඒකකය සඳහන් කළේ.