Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දුම්රිය ප්‍රමාදයක් ගැන විශේෂ දැනුම්දීමක්

1 year ago

මාලිගාවත්ත දුම්රිය අංගනයෙන් පිටත් වන සියලුම දුම්රියන් ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම අංගනයේ මාර්ගයකයට හානි සිදුවීම ඊට හේතුව බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.