Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හජ් උත්සවය පැවැත්වෙන දිනය නිවේදනය කරයි

1 year ago

මෙවර හජ් උත්සවය සමරන දිනය පිළිබඳව කොළඹ මහ පල්ලිය නිවේදනය කර තිබේ.

එහි දැක්වෙන්නේ 2025 ජුනි 07 වන දින හජ් උත්සවය සමරන බවය.

කොළඹ මහපල්ලිය, සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ හිලාල් අංශය හා මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඒකමතිකව මේ බව නිවේදනය කර තිබේ.