Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලිස් ස්ථානාධිපතිවරු කිහිපදෙනෙකුට ස්ථාන මාරුවීම්

1 year ago

වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් පොලිස් ස්ථානාධිපතිවරු ⁣16 දෙනෙකුට ස්ථාන මාරුවීම් සහ නව සේවා පත් කිරීම් ලබාදී ඇතිබව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

ඒ අනුව පහත සඳහන් ස්ථාන මාරු සහ නව සේවා පත් කිරීම් ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ.