Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හදිසි ආපදා තත්ත්වයකදී දැනුම්දීමට දුරකථන අංකයක්

1 year ago

හදිසි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් පැය 24 පුරා ක්‍රියාත්මක 117 දුරකථන අංකය ඔස්සේ දැනුවත් කරන ලෙස ආපදා කළමනාකරන මධ්‍යස්ථානය විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

හදිසි ආපදා තත්ත්වයක් ඇති වුව‍හොත් කටයුතු කිරීමට ‍සියලු අංශ සූදානම් කර ඇති බවද ආපදා කළමනාකරන මධ්‍යස්ථානය සඳහන් කරනවා.

ආපදා කළමනාකරන මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරන්නේ, පවතින අයහපත් කාලගුණයත් සමඟ මේ වන විට ප්‍රදේශ කිහිපයකට තද සුළං හා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, ජනතාවට විමසිල්ලෙන් සිටින ලෙසයි.