Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොළඹ මාර්ග රැසක් අවහිර වෙයි! රථවාහන ධාවනයට බාධා!

1 year ago

පවතින අධික වැසි තත්ත්වයත් සමඟ හටගත් තද සුළඟින් ගස් කඩා වැටීම හේතුවෙන් කොළඹ මාර්ග රැසක් අවහිර වී ඇති බව වාර්තා වනවා.

හෝර්ට්න් පෙදෙස, විජේරාම මාවත, මෙට්ලන්ඩ් පෙදෙස, නවම් මාවත, රීඩ් මාවත, ජාවත්ත පාර ඇතුළු කොළඹ ස්ථාන කිහිපයක මෙලෙස ගස් කඩාවැටී ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් ද හටගෙන තිබෙනවා.