Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ත්‍රස්ත සංවිධාන සහ පුද්ගලයන්ගේ වත්කම් අක්‍රිය කරමින් ගැසට්ටුවක්

1 year ago

මෙරට තහනම් සංවිධාන සහ පුද්ගලයින්ගේ ලයිස්තුව රජය විසින් සංශෝධනය කර තිබෙනවා. 

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ඊයේ නිකුත් කළ නවතම ගැසට්ටුවේ මෙරට තහනම් සංවිධාන 15ක් සහ තැනැත්තන් 217ක් ලෙස සංශෝධනය කර තිබුණා. 

අවසන් වරට මෙම ගැසට් නිවේදනය පසුගිය පෙබරවාරි 20 වනදා සංශෝධනය කර තිබූ අතර ඊට සංවිධාන 15ක් සහ පුද්ගලයින් 222ක් ඇතුළත් කර තිබුණා. නව ගැසට් නිවේදනයට අනුව එල් ටී ටී ඊ සංවිධානය, දෙමළ පුනරුත්ථාපන සංවිධානය ඇතුලු සංවිධාන මෙලෙස තවදුරටත් තහනම් සංවිධාන වනු ඇති.

එම ගැසට් නිවේදනය පහතින්,