Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කරයි

1 year ago

ඉහළ කොත්මලේ ජලාශයේ දොරටුවක් අද පස්වරුවෙි සිට විවෘත කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරන ඒකකය පවසනවා. 

එම ජලපෝෂකවලට තව දුරටත් වැසි ලැබුණොත් ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයන්ක්‍රීයව විවෘත වන බවයි එම ඒකකය පවසන්නේ. 

මේ නිසා ජලාශ වෙිල්ලට පහළින් සිටින ජනතාව අවධානයෙන් සිටිය යුතු බවයි ආපදා කළමණාකරන ඒකකය අවධාරණය කරන්නේ.