Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහින්දානන්ද හා නලීන් මැහුම් අංශයේ වැඩට යොදවයි

1 year ago

අධිකරණය මඟින් බරපතළ වැඩ සහිත සිර දඩුවම් නියම කර සිටින හිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැලිකඩ බන්ධනාගාරයේ මැහුම් අංශය වෙත ඊයේ (02) යොමු කර තිබෙන බව වාර්තා වේ.

එමෙන්ම බරපතළ වැඩ සහිත සිර දඩුවම් නියම වූ හිටපු ඇමැති නලින් ප්‍රනාන්දු මහතා ද එම බන්ධනාගාරයේ රෙදි වියන අංශයට (විවින්) යොමු කර තිබේ.

මේ දෙදෙනා වැලිකඩ බන්ධනාගාරයේ කේ වාට්ටුවේ රඳවා සිටින බව සඳහන්.

ඔවුන්ට අමුත්තන් හමුවීමට අවසර හිමිව ඇත්තේ මසකට වරක් පමණි.