Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රුධිර පරීක්ෂණයකට වැඩිපුර මුදල් අය කළ වෛද්‍ය රසායනාගාරයකට රුපියල් ලක්ෂ 5ක දඩයක්

1 year ago

පුර්ණ රුධිර ගණන පරීක්ෂණ වාර්තාවකට වැඩිපුර මුදල් අය කළ මල්වාන ප්‍රදේශයේ වෛද්‍ය රසායනාගාරයකට රුපියල් ලක්ෂ 5ක දඩයක් නියම කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පියවර ගෙන තිබෙනවා.

පූර්ණ රුධිර ගණන පරීක්ෂණ වාර්තාවක් සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් පනවා ඇති උපරිම ගාස්තුව රුපියල් 400ක්.

කෙසේ වෙතත් අදාළ වෛද්‍ය රසායනාගාරය විසින් වරද පිළිගැනීමෙන් පසුව මහර මහෙස්ත්‍රාත් අධිකරණය මගින් මෙම දඩ මුදල් නියම කර තිබෙනවා.