Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකන් ගුවන් සේවයට එක්වූ නවතම දැවැන්තයා කොළඹ අහස හැඩ කළ හැටි (ඡායාරූප)

1 year ago

ශ්‍රී ලංකන් ගුවන් සේවයට එක්වන A330 – 200 එයාර්බස් යානය අද (04) පෙරවරුවේ දිවයිනට පැමිණියා.

ඒ අනුව, එහි ඡායාරූප ගැනිම සඳහා එම ගුවන් යානය අඩි 1,500ක උසකින් පියාසර කිරීමට කටයුතු කර තිබුණා.

මෙම නව ගුවන් යානය දැක බලා ගැනීමට මහජනතාව සහ ඡායාරූප ශිල්පීන් කොළඹ ගාලු මුවදොර සහ කටුනායක යන ප්‍රදේශවලට එක්රැස්වී සිටියා.

එහි ඡායාරූප පහතින්.