පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (04) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා.
ඒ ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි.