Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසමට

1 year ago

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අල්ලස් කොමිසමට පැමිණ තිබෙනවා.

ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු මෙලෙස පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ.

පොහොර ආනයනය කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා තමා අද දිනයේ අල්ලස් කොමිසමට පැමිණි බව ශෂීන්ද්‍ර රාජපක්ශ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළා.