බියගම – පන්නිපිටිය ප්‍රධාන විදුලි රැහැනක සිදු වූ කාන්දුවක් හේතුවෙන් කොළඹ, කළුතර, මොරටුව ආදී ප්‍රදේශ කිහිපයක විදුලිය ඇනහිටීමක් සිදුව තිබේ.
කෙසේ වෙතත් මේ වනවිට ඇතැම් ප්‍රදේශවලට විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇති අතර විදුලි සැපයුම ඇණහිට ඇති ප්‍රදේශවල සැපයුම යථාවත් කිරීමට කටයුතු කරමින් සිටින බව ද එම මණ්ඩලය සඳහන් කළා.
