ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා ලෙස කේ.ජී. පී. පුෂ්ප කුමාර පත් කර තිබෙනවා.
මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්‌ය නන්දික සනත් කුමානායක විසින් අද (06) ජනාධිපති ලේකම් කාර්යාලයේදී කේ.ජී.පී. පුෂ්ප කුමාර වෙත බාර දී ඇති බවයි වාර්තා වන්නේ.
