ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයකට අනුව අග්‍රාමාත්‍ය කාර්යාලයේ අභ්‍යන්තර කටයුතු ඒකකය පිහිටුවීම අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රීගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) අරලියගහ මන්දිරයේදී සිදු කර තිබෙනවා.
ඒ අනුව අග්‍රාමාත්‍ය කාර්යාලයේ අභ්‍යන්තර කටයුතු ඒකකයේ ප්‍රධානී ලෙස අතිරේක ලේකම් (පාලන) රුවන් ජයසුන්දරද, සුපිළිපන්න නිලධාරී ලෙස පරිපාලන නිලධාරී කේ. ඒ. එස්. ශ්‍රීපාලිද පත්කර ඇති බවයි වාර්තා වන්නේ.
