Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මන්‍ත්‍රී හෙක්ටර් අප්පුහාමිට නව වගකීමක් පවරයි

1 year ago

පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි තේරී පත්වී තිබෙනවා.

ඒ එම කාරක සභාව පසුගියදා පළමුවරට පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් විසින් ඔහුගේ නම යෝජනා කර තිබෙනවා.

ඔහුගේ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී ඥානමුත්තු ශ්‍රීනේසන් විසින් ස්ථිර කර ඇත.