Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සිව් නිවුන් දරුවන්ට උපත දුන් පුත්තලමේ 24 හැවිරිදි තරුණ මව

4 years ago

පුත්තලම රෝහලේ ඉතිහාසයේ ප්‍රථම වතාවට සිව් නිවුන් දරු උපතක් සිදුව තිබේ.

පුත්තලම රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය “සුමිත් ඇන්ටන් ප්‍රනාන්දු” මහතා පැවසුවේ 24 හැවිරිදි තරුණ මවක් මෙම දරුවන් බිහිකර ඇති බවය.

මේ අතර එක පිරිමි දරුවෙකු සහ ගැහැණු දරුවන් තිදෙනෙකු වෙයි.

මේ වනවිට අදාළ දරුවන් සිව්දෙනා පුත්තලම මූලික රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය “ශූරින් ජයවර්ධන” මහතාගෙ අධීක්ෂණය යටතේ ආරක්ෂිතව ප්‍රතිකාර ලබමින් සිටී.

NEXT :