ජනාධිපති අනුර කුමාර දිසානායක නිල සංචාරයක් සඳහා හෙට ජර්මනිය බලා පිටත්ව යාමට නියමිතව තිබේ.
දෙරට අතර සංචාරක සහ ආයෝජන ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කරගැනීම, එම සංචාරයේ අරමුණයි.