Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අත්ඩංගුවට ගත් අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාට අධිකරණයෙන් දුන් නියෝගය

1 year ago

අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා ජුනි 11 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

එම අධිකාරීවරයා ජනාධිපති සමාවක් ලැබුණු බව පවසමින් සිරකරුවෙකු නිදහස් කිරීමේ සිද්ධියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදෙනු ලැබුවේ.