Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මැදවච්චියේ මාරක රිය අනතුරක්

1 year ago

මැදවච්චිය, රඹෑව, රත්මල්ගහවැව මාර්ගයේ 04 කණුව ආසන්නයේදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී ඊයේ(09) සිදුවූ අනතුරකින් එක් අයෙකු එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 31 ක් වූ කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

අනෙක් යතුරුපැදියේ පැදිකරු හා පසුපැදිකරු තුවාල ලබා ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා. 

මැදවච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.