Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තනතුරට නව මුහුණක්

1 year ago

නව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ලෙස කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පත් කර තිබෙනවා.

මෙතෙක් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක ඉල්ලා අස්වීමත් සමග ඇති වූ පුරප්පාඩුව සඳහා වීරසිංහ මහතාව පත් කර තිබේ.