නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය, අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාවිරහිත කරන බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරනවා.
නඩත්තු කටයුත්තක් හේතුවෙන් එසේ ක්‍රියාවිරහිත කරන බවයි විදුලි බල මණ්ඩලය පැවසුවේ.
ඒ අනුව දින 25ක කාලයක් මෙම අලුත්වැඩියා කටයුතු සිදු කෙරෙන බව එම මණ්ඩලය පැවසීය.
ඒ හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 300ක ධාරිතාවයක් අහිමිවෙනු ඇත.
