Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ යළි දිවයිනට පැමිණෙයි

4 years ago

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටුනායක ගුවන්තොටුපොළ ඔස්සේ දිවයිනට පැමිණීමෙන් අනතුරුව කොළඹ 7 මලලසේකර මාවතේ පිහිටි නිවසට ඊයේ (02) රාත්‍රී 12.50 ට පමණ පැමිණියේය.

ආරක්ෂක අංශ සහ තවත් පිරිසක් සමඟ ඔහු එම නිවසට පැමිණුනි.

එම ස්ථානයේ පොලිස් ආරක්ෂාව යොදා තිබුණි.