Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ආචාර්ය ගීතා ගෝපිනාත් දිවයිනට පැමිණෙයි

1 year ago

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි තිබෙනවා.

ඇය සමඟ දූත පිරිසක් ද දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

දිවයිනට පැමිණි ආචාර්ය ගීතා ගෝපිනාත් සංචාරය තුළ දී, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ව සංවිධාන කරන, “ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම ණය සහ පාලනය” මැයෙන් 2025 ජූනි මස 16 වැනිද‍ා පැවැත්වීමට නියමිත සමුළුවේ විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගීවිමට නියමිතයි.