Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට

1 year ago

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙකු සහ ලිපිකරුවෙකු අල්ලස් කොමිසම (CIABOC) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ තුන්වන පාර්ශවයක් හරහා අධික මිලට ඖෂධ අලෙවි කළ බවට එල්ල වී ඇති චෝදනා මතයි.

ඔවුන් අල්ලස් කොමිසම වෙත ගෙනැවිත් ප්‍රශ්න කරන බවයි වාර්තා වෙන්නේ.