Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කෙහෙළියගේ බෑනා සහ දියණියන් දෙදෙනෙකු ප්‍රශ්න කිරීමට කැඳවයි

1 year ago

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුල්වැල්ල මහතාගේ බෑනා, ලේලිය සහ තවත් දියණියක් අද (19) දිනයේ අල්ලස් කොමිසම වෙත පැමිණ තිබේ.

එමෙන්ම ඊට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ කුසුම් ප්‍රියදර්ශනී ඈපා වීහේන සහ දියණියක් වන චන්දුලා රමලි රඹුක්වැල්ල ඊයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගැනුණා. 

කෙසේ වෙතත් මොවුන්ට ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් බන්ධනාගාරගත කෙරුණා.