Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට වැදගත් දැනුම්දීමක්

1 year ago

ඊශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ට ඕනෑම අවස්ථාවක එරටින් පිටවීම සඳහා පහසුකම් සැලසීමට සුදානම් බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසනවා.

සිය මුහුණු පොතේ සටහනක් තබමින් නිවේදනය කර ඇත්තේ ඊයේ දිනයේ පමණක් සිව්දෙනෙකුට ශ්‍රී ලංකාව බලා පිටත්වීමට පහසුකම් සැලසූ බවයි. 

ඉන් එක් අයෙකු නිවාඩු ගත කර නැවත පැමිණීමට බලාපොරොත්තුවෙන් පසුවන අතර ඉතිරි තිදෙනාට එවැනි අපේක්ෂාවක් නොමැති බව තානාපතිවරයා සදහන් කළා.