Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

‘පුනරුදයට මඟ’ ව්‍යාපෘතිය අදින් ඇරඹෙයි

1 year ago

පුනරුදයට මඟ ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන අද (21) පෙරවරුවේ ආරම්භ වනවා.

එහි පළමු අදියර ලෙස මාර්ග 55ක සංවර්ධන කටයුතු අද සිට ඇරඹෙන බවයි ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහන් කළේ. 

මෙමගින් රටපුරා තෝරාගත් මාර්ග දහසක් සංවර්ධනය කිරීමටයි නියමිතව ඇත්තේ. 

මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් මෙම කටයුතු සිදුකරනු ලබනවා.