Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකන් ගුවන් සේවයට එක්වූ කෝඩුකාරයා මංගල ගුවන් ගමන සිදු කරයි

1 year ago

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අලු‍තෙන් එක්වූ එයාර් බස් ඒ.330 – 200 ගුවන් යානයේ ප්‍රථම ගුවන් ගමන අද (21) සිදුකෙරුණා.

ඒ කටුනායක ගුවන්තොටුපොළේ සිට මාලදිවයිනේ මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දක්වායි.

පුළුල් බඳ සහිත මෙම එයාර් බස් ගුවන් යානය පසුගිය 4 වනදා ප්‍රංශයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් තිබුණා.