යාපනය පන්නෙයි ප්‍රදේශයේ හෝටලයක විදුලි සෝපානයකින් ඇදවැටී තරුණයෙකු මියගොස් තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ, යාපනය නිර්වේලි, ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙක්.
ඔහු මෙම හෝටලයේ සේවකයෙකු වශයෙන් කටයුතු කර ඇති අතර භාණ්ඩ ප්‍රවාහනය සඳහා සකස් කර ඇති විදුලි සෝපානයේ අනාරක්ෂිතව ගමන් කිරීමේදී අනතුර සිදුව ඇති බවයි විමර්ශනවලින් අනාරණය වී ඇත්තේ.
