Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අනුරාධපුර බන්ධනාගාර අධිකාරීට අධිකරණයෙන් අද ලැබුණු නියෝගය

1 year ago

මතභේදාත්මක සිරකරුවෙකු ජනපති සමාව මුවාවෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කරන ලද අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාට ඇප නියම කර තිබෙනවා.

ඒ, එම නඩුව අද (23) කැඳවූ අවස්ථාවේදී ලක්ෂ පහ බැගින් ශරීර ඇප දෙකක් හා විදෙස් ගමන් තහනම් කිරීමක්ද සමඟින්.

එමෙන්ම, සාක්කිකරුවන්ට බලපෑම් කිරීම සපුරා තහනම් බවත් මහෙස්ත්‍රාත්වරයා එහිදී නියෝගකර තිබෙනවා.

මෙම නඩුව යළිත් අගෝස්තු 04 වැනිදා යළි කැඳවීමට නියමිතයි.