Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉහළ ගිය ඩොලරය යළි පහළට

1 year ago

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (25) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 296.24ක් ලෙස සහ විකුණුම් මිල රු. 304.63ක් ලෙස පහළ ගොස් තිබේ.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින්.

ලංකා බැංකුව – රු. 297.00 – රු. 304.00

ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 294.08 – රු. 304.76

කොමර්ෂල් බැංකුව – රු. 295.06 – රු. 303.50

සම්පත් බැංකුව – රු. 296.25 – රු. 304.25

අමානා බැංකුව – රු. 297.95 – රු. 303.50