ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 67 වන මාණ්ඩලික ප්‍රධානි වශයෙන් ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායට අයත් මේජර් ජෙනරාල් කපිල දොළගේ පත් කර තිබෙනවා.
ඒ, 2025 ජුනි 26 වන අද දින සිට ක්‍රියාත්මක වන පරිදියි.
2025 පෙබරවාරි සිට ශ්‍රී ලංකා යුද හමුදාවේ 66 වන මාණ්ඩලික ප්‍රධානී ලෙස සේවය කළ මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා වෙනුවට මෙම පත් කිරීම සිදු කර තිබෙනවා.
