Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බූස්ස බන්ධනාගාරයේ රැඳවියෙක් සියදිවි නසා ගනී

1 year ago

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ අපරාධකරුවන් රඳවා සිටින සිරමැදිරියක රඳවා සිටි රැඳවියෙක් අද (26) දහවල් ගෙල වැලලාගෙන සිටියදී බන්ධනාගාර නිලධාරීන් විසින් මුදාගෙන කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබේ.

ඔහුව කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

එම රැඳවියා කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද වාර්තා වෙයි.