හිටපු අමාත්‍යවරයකු වන ගාමිණී ලොකුගේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (30) රාත්‍රී අභාවප්‍රාප්ත විය.
අභාවප්‍රාප්ත වන විට ඔහු 82 වන වියේ පසුවිය.
ඔහුගේ අවසන් කටයුතු දොලේකනත්ත සූසාන භූමියේදී හෙට (03) සවස 5.00 සිදු කිරීමට නියමිතය.