Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අණ නොතකා ධාවනය කළ යතුරු පැදියකට වෙඩි

1 year ago

අණ නොතකා ධාවනයකළ යතුරුපැදියකට පොලීසිය විසින් අද (3) දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබේ.

මීගමුව දුන්ගල්පිටිය ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධයකයේදී අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට මෙලෙස වෙඩි තබා තිබේ.

මෙම වෙඩිතැබීමෙන් යතුරුපැදියේ සිටි එක් අයෙක් තුවාල ලබා රෝහල්ගතකර ඇති බව සඳහන්.