Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශානි අබේසේකර නව තනතුරේ වැඩ අරඹයි

1 year ago

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධූරයේ රාජකාරී ආරම්භ කර තිබේ.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් ඉදිරිපත් කළ යෝජනාවට අනුව පොලිස් කොමිසමේ අනුමැතිය යටතේ පසුගියදා මෙම පත් කිරීම සිදු කෙරුණි.

මීට පෙර ද ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස සේවය කර තිබේ.