Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අල්ලස් කොමිසමේ නිළධාරීන්ට පාට් දැමූ වෛද්‍ය මහේෂිගේ දියණිය අත්අඩංගුවට

1 year ago

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අල්ලස් කොමිසමේ නිලධාරීන් දෙදෙනෙකුට මරණ තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇයව මෙලෙස අත්අඩංගුව ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකාරිය අද (07) දිනයේ කෙසෙල්වත්තපොලිස් ස්ථානය පැමිණ භාරවීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගතබවයි එම පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙක් පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු ඇය අද (07) අලුත්කඩේ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.