Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

එක්වරම පහළ ගිය පොල් මිල

1 year ago

දේශීය වෙළදපොලේ පොල් මිල සීඝ්‍රයෙන් පහළ බැසීම හේතුවෙන් පොල් අලෙවිය ඉහළ ගොස් ඇති බව ව්‍යාපාරිකයින් පවසනවා.

ව්‍යාපාරිකයින් පවසන්නේ එම හේතුවෙන් තම ආදායමද වැඩි වී ඇති බව‍යි.

පසුගිය මාස කිහිපය තුල පොල් ගෙඩියක් රු.220ක් වැනි මුදලකට අලෙවි වූ අතර, මේ වන විට පොල් ගෙඩියක් රු.120 සිට රු.170 දක්වා විවිධ මිල ගණන් යටතේ වෙලෙදුන් අලෙවි කරනු ලබනවා.