Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වෛද්‍ය මහේෂිගේ 21 හැවිරිදි දියණිය රිමාන්ඩ්

1 year ago

රක්ෂිත බන්ධනාගාරගතකර සිටින ජයවර්ධන පුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂී විජේරත්නගේ දියණිය, එළැඹෙන නම වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ, ඈ විසින්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිළධාරිනියකට මරණ තර්ජන සිදු කිරීම සම්බන්ධයෙනි.

ඇය මෙම මරණ තර්ජනය සිදුකර තිබුනේ අධිකරණ පරිශ්‍රය තුළදී ය.