Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බොරැල්ලේ වෙඩි තැබීමක්

1 year ago

බොරැල්ල, සර්පන්ටයින් පාර ප්‍රදේශයේ ඊයේ (08) රාත්‍රියේ වෙළෙඳසැලක සිටි පුද්ගලයෙකුට වෙඩිතැබීමක් සිදුකර තිබේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර පලා ගොස් ඇති බව පොලීසිය සඳහන් කළා.

වෙඩිතැබීමෙන් ජීවිත හානි හෝ තුවාල සිදුවීම් වාර්තා වී නොමැත.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන බොරැල්ල පොලීසිය මඟින් සිදුකරනු ලබයි.