Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වාද්දූවේ පැවති ලංකාවේ ලොකුම එළවළු දන්සල

1 year ago

ලංකාවේ විශාලතම එළවළු දන්සල අද (10) ඇසළ පොහොය දින වාද්දුව තල්පිටියේ දී පැවැත්වෙයි.

එළවළු කිලෝ පහලොස් දහසක් මෙහිදී බෙදා හැර ඇති අතර එහිදී එළවලු වර්ග 12 ක් ඇතුළත් එළවලු මළු 4000 ක් පමණ මෙහිදි බෙදා දීම සිදු කෙරුණි.

වාද්දුව තල්පිටියේ පදිංචි එළවලු ව්‍යාපාරික දිනුසංක වික්‍රම සහ ප්‍රසාදී නිලූකා යන දෙපලගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙය සිදුකල අතර , පානදුර අභිනවාරාමාධිපති පූජ්‍ය දෙහිවල පියනන්ද හිමිගේ අනුශාසනා පරිදි දන්සල පැවැත්වුණි.