ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර නිදහස් වෙළඳ ගිවිසුමක් ඇති කරගැනීමට කටයුතු යෝජනා වී තිබෙනවා.
අර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයසිංහ මේ බව සඳහන් කළා.
ඒ සඳහා මේ වන විටත් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.